English name:-False Daisy
Local name:-Keekirindiya
Tamil name:-Karippan, Kaikeshi
Sanskrit name:-Bhringaraja,Kesharaja
Edible parts:-None
Status:-Native
Grows in:-Sri Lanka,Asia: China (including Taiwan), Japan, and Korea. South and Southeast Asia: Bangladesh, India, Indonesia, Cambodia,
Malaysia, Nepal, Pakistan, Philippines, Thailand, and Vietnam.
Ayurvedic Usage:
Treatment for:-Alopecia,Oedema,Cough,Gastritic.
Parts used to make medicine:-Whole plant
Propagation:-Seeds
“Kikirindiya (Eclipta prostrata)is a herb very frequently used in indigenous practice.It is an ingredient used in many decoctions for various diseases. In Sanskrit this is known as Kasaraja which refers to the growth of hair. This herb prevents the hair becoming prematurely grey. IT cures diseases of the skin as well as those on the head. This herb is used both internally and externally. The juice of the leaves contains a dark bluish colouring matter and is used for tattooing as it leaves an indelible mark on the skin. A very useful hair oil is made with Eclipta- Alba or Ranwan Kikirindiya as the base. Hatawariya (Asparagus racemosus) juice King coconut milk and Ranwan Kikirindiya are all mix together and exposed to the sun until the oil separates from the mixture. This oil is very useful for preventing premature graying of hair.”
Source: HERBAL FOOD and MEDICINE IN sri lanka
Dr Seela Fernando
පීනසයට ඖෂධයක් කීකිරිඳිය
Srilanka MagazineFebruary 13, 2015
කීකිරිඳිය යනු ඔබේ ගෙවත්තෙන් වුවද
පහසුවෙන් සොයගත හැකි ඔෟෂධීය වටිනාකමකින් හෙබි පැළෑටියකි. ජුනි මාසයේ සිට නොවැම්බර්
මාසය දක්වා මල් හට ගන්නා මේ ශාකය කටුක තිත්ත ස්වභාවයක් ගත්තද ගුණය අති විශාලය.
කීකිරිඳිය ශාකයේ පත්‍ර පොතු, මුල්, ඇට, පුෂ්ප ආදී සියලුම දේ ඔෟෂධීය
වටිනාකමකින් යුක්තය.
කීකිරිඳිය ශාකය සහ වෙනස් ඔෟෂධීය ශාක
මිශ්‍ර කර ගනිමින් නොයෙක් ලෙඩ රෝගවලට පිළියම් යොදන ආකාරය බලමු.
මුත්‍රා දැවිල්ල, ඒ ආශි්‍රතව හට ගන්නා රෝග නිවාරණයට
කීකිරිඳිය පත්‍ර මැල්ලුමක් ලෙස සකස්කර ගෙන ආහාරයට ගැනීම උචිතයි. එසේත් නැතිනම් කීකිරිඳිය සුදුලූනු කොත්මල්ලි එකට ගෙන තම්බා නිවා පානය කරන්න.
අම්ල පිත්ත, කෑම අරුචිය
කීකිරිඳිය ශාකය මුලින් ගලවා හොඳින් සෝදා වේළා චූර්ණයක් සේ සකස් කොට බටර් සමඟ මිශ්‍ර කර පානය කරන්න.
පණුගායට
හම කැසීමට
කීකිරිඳිය කොළ කොහොඹ තෙලෙන් අනා ආලේප
කරන්න. හම කැසීම හෝ හමේ ඇති වී තිබෙන තුවාල වැනි අසාත්මිකතා දුරු වී යයි.
ජේයාතිෂ්‍ය ගුප්ත විද්‍යා ශිරෝමණී