You tube videos-Herbal plants

Thursday, October 16, 2014

walmee/Glycyrrhiza glabra

 
 














Botanical name:-Glycyrrhiza glabra
Family name:-FABACEAE
English name:-Liqourice
Tamil name:-Atimaduram,
Sanskirt name :-    Madhuka, Yashtimadhu
Distribution:-  
India,Sri Lanka(Under cultivation), Pakistan, Afghanistan; Cyprus; Iran; Iraq; Israel; Jordan; Lebanon; Syria; TurkeyArmenia; Azerbaijan; Georgia; Russian Federation , Kazakhstan; Kyrgyzstan, Tajikistan; Turkmenistan; Uzbekistan,Mongolia Moldova; Russian Federation - European part; Ukraine,
Edibal parts:-Stem

Ayurvedic usage:-Congestion of the liver, Stomatitis, Eye Diseases, Pharyngitis, Pulmonary Tuberculosis, Conjunctivitis, Appendicitis, Chronic  Dsentery, Sterility, laryngitis, Bronchitis, menstrual irregularities.

Propagation:-Seeds.


Read more:

Walmi (Phaseolus adenanthus)

Walmi (Phaseolus adenanthus) 0r Wild liquorise is a common herb. The juice of the Welmi is given for sore throat, dry cough and urinary aliment. The juice is also a good blood purifier. A paste of the leaves made with some gingelly oil applied  over swellings, rheumatism ect , bring great relief ; the leaves dipped in hot mustard oil or honey are used for the same purpose; a poultice of the leaves is used for removing freckles.Apaste of the walmi leaves and the roots of Plumbagoroesa or Rathnitul is a stimulant dressing when applied over leucoderma patches on the mouth.

Source :HERBAL FOOD and MEDICINE in SRI LANKA

Dr Seela Fernando



නිරෝගී පැහැපත් සමකට හිසකෙස් වර්ධනයට හා මිහිරි කටහඬක් ඇතිකරන වැල්මී 

ජූලි 17, 2020

සුව ඔසුයෂටීර් හිමා ගුරුඞ ස්වාද්වී වක්ෂූ්‍යා බලවර්ණකෘත් සුසනිගාධා ශුක්‍රලා කෙශ්‍යාසවය¸ පිතාතානිලා සුජිත් ව්‍රණ සොථ විෂ වජදි තෘෂ්ණා ගලාති ක්ෂියාප හා වැල්මී ශීතයි බරයි, මධුරයි .ඇසට හිතයි . බලවඩයි.වර්ණය ඇතිකරයි. සම සිනිදු කරයි. ශුක්‍ර ධාතුව වර්ධනය කරයි. හිසකෙස් වඩයි. කටහඬ මිහිරි කරයි. පිත වාතය ලේ දොස් වණ ඉදිමුම විෂ වමනය, පිපාසාව, දුබලත්වය සහ ක්ෂය රෝගය නැති කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ වැල්මී දේශීය මෙන්ම ආයුර්වේද වෙදකමේදී බොහෝ ඖෂධ නිෂ්පාදනයට යොදා ගනී. වැල්මීවලට සංස්කෘත භාෂාවෙන් මධුවල්ලී, ක්ලීකක, මධුයෂ්ටී මධුකා හා කාෂ්ඨමධුක යන නම් භාවිත කරනු ලබන අතර හින්දි බසින් ජේඨිමධු යනුවෙන්ද දෙමළෙන් අධිමදාරම් හා අතිමධුරම් කියාද කියති. ඉංගී‍්‍රසි බසින් කියනු ලබන්නේ ඹ්ඪඳභධපඪජඥ යනුවෙනි .

ඉතාම ගුණාත්මකභාවයෙන් යුත් වැල්මී වල ඖෂධ නිෂ්පාදනයට ගනු ලබන්නේ වැඩි වශයෙන් කඳ හා මුල්ය. සම පැහැපත් කිරීමේ ගුණයෙන් යුත් වැල්මී කටහඬ මිහිරි කිරීමේ ඖෂධයක් ලෙසින්ද යොදාගනී. විශේෂයෙන් මුහුණේ පවතින අප්‍රසන්නභාවය නැතිකිරීමට ගනු ලබන වැල්මී ආලේපන රැසකටම යොදා ගනී. වැල්මී කුඩු මුහුණේ ආලේප කිරීමෙන් මනා සුන්දරත්වයක් මතු කෙරේ. වැල්මී පිටි ස්වල්පයක් ගෙන පීරිසි කෝප්පයක හෝ පීරිසියකට දමා රෝස වතුර ටිකකින් හෝ නැතහොත් ඇල්වතුරෙන් පාප්පයක් මෙන් දියකර මුහුණේ ආලේප කොට විනාඩි විස්සක් , තිහක් පමණ සිට ඇල්වතුරෙන් සෝදා හැරීමෙන් මුහුණේ පැවැති අපහැදිලි වර්ණයේ වෙනසක් දැක බලා ගත හැකිය. මෙය දිගටම සතියක්වත් කළ යුතුය. කතා කිරීමේදී ඇතිවන කටහඬේ ගොරෝසුභාවයට සෙම් පටලැවෙන ගතියට ක්ෂණික සහනයක් ලෙස වැල්මී කෑල්ලක් කටේලා හැපීමෙන් සහනයක් ඇතිකරගත හැකිය. 

සමහරුන්ට කතාකරන අවස්ථාවල මෙන්ම කෑම කන අවස්ථාවලදී ඉක්කා ඇතිවේ. ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්මයන් පැරණි පොත පතේ සඳහන් වේ. 

රුක්මල් හඳුන් ලොත්සුබුලුත් වැල්මී     

මයිලමල් අරළු ඉරමුසු වම් මුතු     

ඉරිවේරිය සුඹුලු වැටි සහ සිද පුදි      

සීනි සමඟ දුන ඉක්කා නසාවි        

Sourse : http://www.subasetha.lk